සිතීමෙන් ධනවත් වීම - Sinhala Translation of Think & Grow Rich - Part 1 - By T Ferdinandiz

$2
2 ratings

"Think and Grow Rich” යනු ලොව පුරා මිලියන ගණනින් අලෙවි වූ ධනවත් වීම සහ පුද්ගල සංවර්ධනය සම්බන්ධ මුලධර්මයන් විස්තර කරන ලොව ඇති වටිනාම ග්‍රන්ථයකි. 1937 වර්ෂයේදී නැපෝලියන් හිල් විසින් මෙම වටිනා කෘතිය ලොවට දායාද කළේය. ධනවත් වීම සදහා මිනිසෙකු විසින් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග මෙහි පැහැදිලිව ඉදිරිපත් කර ඇත. මෙය මේ වනවිට භාෂා ගණනකට පරිවර්තනය වී ඇති අතර, ලොව මෙතෙක් බිහි වූ ධනවතුන් බොහෝ දෙනෙකුගේ සාර්ථකත්වයේ අත් පොත මෙය වන බව ප්‍රසිද්ධ රහසකි. බිලියනපතියන් හා මිලියනපතියන් වූ ලොව ප්‍රසිද්ධ ධනවතුන් විසින් මෙම පොත අනිවාර්යෙන්ම කියවිය යුතු ග්‍රන්ථයක් බවට බොහෝ අවස්ථාවල අනුමත කර ඇත. ධනවත් වීම, ව්‍යවසායකත්වය, ඉලක්ක ජයගැනීම සහ පුද්ගල සංවර්ධනය සදහා කියවිය යුතු පොත් ලැයිස්තුවල මෙය ලොව පළමුවන ස්ථානය හිමි කරගෙන ඇත. 

Buy this

මේ පොත ඔබට මූලික ප්‍රාග්ධනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු සාක්ෂි සහිතව උගන්වනු ඇත. ලෝක ප්‍රසිද්ධ ධනවතුන් විසින් භාවිතා කරනු ලබන ධනවත් වීමේ මුලධර්මයන් ඔබ හට කියා දෙනු ඇත.

Paper Size
A5
Type
E Book / PDF
Original Author
Napoleon Hill
Sinhala Translate By
T Ferdinandiz
Contact Number
0772971869
Size
616 KB
Length
68 pages
Copy product URL

Ratings

5
(2 ratings)
5 stars
100%
4 stars
0%
3 stars
0%
2 stars
0%
1 star
0%
$2

සිතීමෙන් ධනවත් වීම - Sinhala Translation of Think & Grow Rich - Part 1 - By T Ferdinandiz

2 ratings
Buy this